BREAKING NEWSEXCLUSIVEPOLITICS
සියළු පක්ෂ එක්ව භාරකාර ආණ්ඩුවකට යමු. – පක්ෂ 11 ජනපතිගෙන් ඉල්ලයි..!

වත්මන් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වනපරිදි අන්තර් කාලීන පාලන තන්ත්රයක් පිහිටුවන ලෙස ආණ්ඩුවේ පක්ෂ 11ක සාමාජිකයින් අද (01) ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
ඔවුන්ගේ මම ඉල්ලීම පිළිබදව තීරණය තව කෙටි දිනකින් ලබා දීමට නියමිත අතර IMF වාර්තාව පිළිබද විවාදය මේ මස 08 වන දින පැවැත්වීමට නියමිතයි.