BREAKING NEWSEXCLUSIVE

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ලබන සතියේ සිට සහන පැකේජයක්

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ලබන සතියේ සිට සහන පැකේජයක් ලබාදීමේ කටයුතු ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

පෞද්ගලික බස් රථ 17,000 කට මෙම සහන පැකේජය හිමිවන බවයි මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින බස්රථ සේවකයන් සඳහාද යම් සහනයක් ලබාදීමට රජය බලාපොරොත්තු වන බව දිලුම් අමුණුගම මහතා එහිදී සදහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button