BREAKING NEWSEXCLUSIVE

බලශක්ති අර්බුදයට තාවකාලික විසඳුම් ලෙස යෝජනාවලියක්..

ලෝක බලශක්ති අර්බුදය හමුවේ පවතින තත්ත්වයන්ට තාවකාලික විසඳුම් ලබාදීමේ අරමුණින් ජාත්‍යන්තර බලශක්ති ආයතනය කරුණු 10කින් සමන්විත යෝජනාවලියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ,

01. සතියට දින තුනක් නිවසේ සිට රාජකාරි කිරිමේ වැඩසටහනක් ආරම්භ කිරීම.

02. අධිවේගී මාර්ගවල ධාවන වේගසීමා පැයට කිලෝමිටර් 10කින් අඩු කිරීම.

03. පොදු ප්‍රවාහන සේවය හැකි සෑම අවස්ථාවකම භාවිත කිරීම, පා ගමනින් ගමන් කිරීම සහ පාපැදි භාවිතයට දිරිගැන්වීම.

04. ඉරිදා දිනයන්හිදී විශාල නගර මෝටර් රථවලින් නිදහස් දිනයක් බවට පත්කිරීම

05. ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා පුද්ගලික වාහනවල ඉඩකඩ තවත් පුද්ගලයින් සමග බෙදාගැනීමට කටයුතු කිරීම.

06. භාණ්ඩ ප්‍රවාහනය කිරීම කාර්යක්ෂම අයුරින් සිදුකිරීමට වගබලා ගැනීම ඇතුළු කරුණු කිහිපයකින් අදාළ යෝජනාවලිය සමන්විතය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button