BREAKING NEWSEXCLUSIVE

සජිත් අතහැර ප්‍රභල මන්ත්‍රී පිරිසක් රනිල් සමග එක්වෙයි.??

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

ඒ සජිත් පිල අතහැර මන්ත්‍රීවරුන් පිරිසක් රනිල් සමග එකතුවීමට සිටිනා බවයි.

මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ සිටින බවද ඒ නම් ලයිස්තුව ඕනෑම මොහොතක ඉදිරිපත් කළ හැකි බවද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button