BREAKING NEWSEXCLUSIVE

“වස විසෙන් තොර ශ්‍රී ලංකාවක්” විශේෂ වැඩසටහන අද

රසායනික ද්‍රව්‍ය භාවිතය හා ආනයනය තහනම් කිරීමත් සමග මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන “වස විසෙන් තොර ශ්‍රී ලංකාවක්” මැයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය ,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  එක්ව සංවිධානය කරන විශේෂ Cyber Conference වැඩසටහන අද (03) සවස 2.30 සිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙනවා.

මේ සදහා නීතීඥ රවීද්‍රනාත් දාබරේ, වෛද්‍ය සමන්ත ආනන්ද සහ ඉංජිනේරු කපිල රේණුක පෙරේරා යන මහත්වරුන් සහභාගි වීමට නියමිතයි

මෙම වැඩසටහනට Media Center For National Development ෆේස්බුක් පිටුව හරහාත් Zoom තාක්ශණය ඔස්සේත් සජීවීව සම්බන්ධ වීමටද අවස්ථාව ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button