BREAKING NEWSEXCLUSIVEPOLITICS

මාස හයකින් රජයේ පාලකයින් අරන් යන්න ගුවන් යානයක් එනවා – නලින් හේවගේ

තව මාස හයක් ඇතුළත ගුවන් යානයක් පැමිණ රට විනාශයට රැගෙන ගිය වත්මන් පාලකයන් රැගෙන යනු ඇති බව නලින් ගේවගේ සදහන් කරනවා.

නමුත් ජනතාවට උන්හිටි තැන් නැති වනු ඇති බව පැවසූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නලින් ‌හේවගේ වැඩි දුරටත් සදහන් කලේ.රට රිම් එකෙන් යන මේ මොහොතේ අයවැයෙන් සංදර්ශන දැමීමට ඉඩක් නැති බවයි.

අජිත් නිවාඩ් කබ්රාල් වැනි දේශපාලකයකු මහබැංකු මුල් පුටුවට පත්වීම හරහා ආණ්ඩුව ලෝකයම හිනස්සා ඇති බවත් ඔහු ප්‍රකාශ කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button