BREAKING NEWSPOLITICS

වජිරගෙන් ටෙලිකොම් වෙත ලක්ෂ 7ක පොල්ලක්..!

ටෙලිකොම් ආයතනය පාඩු ලබන බවත්, එය විකුණා නොදැමුවහොත් ජනතාවට කෑම නොලැබෙනු ඇති බව ජනාධිපතිවරයා සහ ඔහුට හිතෛෂී වජිර අබේවර්ධන මහතා පවසන බවත්, එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් සජබ ආසන සංවිධායක නිරෝෂන් පාදුක්ක‌ පවසනවා.

ටෙලිකොම් වත්කම් මේ වනවිට බිලියන 400කට ආසන්න බවත් පෙන්වා දුන් ඔහු වජිර අබේවර්ධන මහතාගේ ගාල්ල නිවසේ ලක්ෂ 7ක ටෙලිකොම් බිලක් ගෙවා නැති බවද වැඩිදුරටත් සදහන් කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button