BREAKING NEWSEXCLUSIVEPOLITICS

ජවිපෙ මූලිකත්වයෙන් ජනතා විලාපය අද සිට..!

අද සිට දිගටම ජනතා විලාපය නමින් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරන බව වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ පවසනවා.

ජනතා විමුක්ති පෙරමුනේ පූර්ණ සහයෝගය සහ ශක්තිය සමගින් අරඹය මෙයට වළං අරන්-හිස් බූලි අරන්-පන්දම් අරන් බයිසිකල්වලින් පාරට එන්න යැයි ඔහු ජනතාවට ආරාධනා කරන අතර, ගෝඨා-රනිල් ආණ්ඩුවට ගෙදර යන තුරු මෙම අරගලය දිගටම පවත්වන බවද පැවසුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button