BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනෙකා ගැන අලුත් හෙලිදරව්වක්

ෆයිසර් හෝ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගතහොත් කොරෝනා වෛරසය වැලඳීමේ අවදානම අඩු වන බව වාර්තා වනවා,

ඒ අනූව අදාල එන්නත් වල එක් මාත්‍රාවක් හෝ ලබාගතහොත් කොරෝනා වෛරසය වැලඳීමේ සහ රෝහල්ගත වීමට සිදුවන අවස්ථාව 75%කින් පමණ අඩුවන බවයි සදහන් වන්නේ

එංගලන්ත විශේෂඥයින් පිරිසක් විඩින් නිකුත්කළ දත්ත අනුව මෙම කරුණ තහවුරු වී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button