BREAKING NEWSEXCLUSIVE

ඉන්ධන අර්බුදය නිසා වාහන භාවිතය සිමා කිරීමට නව චක්‍රයක්

රජයේ වාහන සඳහා ඉන්ධන භාවිතා කිරීමට අදාල නව මාර්ගෝපදේශ මාලාවක් රජය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා විසින් මෙම චක‍්‍රලේඛය නිකුත් කර ඇත.
ඒ අනුව අත්‍යවශ්‍ය නොවන ගමන් සඳහා රජයේ වාහන වලට ඉන්ධන භාවිතා නොකරන ලෙස ද උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම පිට පළාත්වල සිට සම්මන්ත්‍රණ සාකච්ඡා සඳහා රජයේ වාහන භාවිතා කරන නිලධාරීන් කොළඹ කැඳවීම දැනටමත් සීමා කර ඇතැයි ද ලේකම්වරයා පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button