BREAKING NEWSEXCLUSIVE
ලිට්රෝ සමාගමට නව සභාපතිවරයෙක්

ලිට්රෝ සමාගමේ හිටපු සභාපති විජිත හේරත් මහතා පසුගියදා ඉන් ඉවත් වූ අතර එහි නව සභාපතිවරයා ලෙස එහි හිටපු කළමනාකාර අධ්යක්ෂවරයෙකු වූ මුදිත පීරිස් මහතාව පත්කර තිබේ.ඒ අනුව ඔහු අනිද්දා සිට එම සමාගමේ සභාපතිවරයා ලෙස වැඩ ආරම්භ කිරීමට නියමිතය.