BREAKING NEWSEXCLUSIVEUncategorized

ඉක්මනින්ම නව අයවැයක්..

පවතින අයවැට යථාර්ථවත් නොමැති නිසා ඉතා ඉක්මනින් නව අයවැයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලබන බව මුදල් අමාත්‍යවරයා පවසනවා

අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව කියා සිටියේ.

“2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය තවදුරටත් යථාර්ථවත් නැහැ. ඒ යථාර්ථවත් නැති හින්දා ඉතා ඉක්මනින්ම අලුත් අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් ආදායම් බදු වැඩි කරන්නට අපට සිද්ධ වෙනවා.“

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button