BREAKING NEWSEXCLUSIVEPOLITICSSMART UPDATEVIRAL NEWS

ඇමති බැසිල්ගෙන් ඇමරිකානු පන්නයේ නව ආර්ථික වැඩපිළිවෙළක්..

නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් නව ආර්ථික සැලසුමක් හදුන්වා දීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව දැනටමත් බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකානු බලධාරීන් සමග සාකච්ජා කොට ඇති බව සදහන්, මෙම සාකච්ජාවලදී ලංකාවේ ආර්ථික අර්බූදෙයන් ගොඩඒම සදහා අමෙරිකාවේ ආර්ථික සහාය ලබා ගැනීම සම්බන්ධෙයන් අදහස් හුවමාරු වී ඇති බවක්ද දැනගන්නට තිබෙනවා.

නමුත්, බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුවේ සුලු‍ පක්ෂවල විරෝධය මතුවීමේ අවදානමක්ද මේ වනවිට මතුව ඇති නමුත් එම විරෝධතා නොසලකා වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට මුදල් අමාත්‍යවරයා දැඩි තීන්දුවක් ගෙන ඇති බවද වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button