BREAKING NEWSEXCLUSIVEPOLITICS

අපිත් කැපකිරීම් කළා ඔයාලත් කැපකිරීම් කරන්න. – නිපුන රණවක

රට අසීරුතාවට පත්ව ඇති මේ මොහොතේ සියළු දෙනා කැපකිරීම් කළ යුතු බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක පවසනවා.

ඒ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්..

ඔහු පවසා සිටින්නේ ජනාධිපතිවරයාගේ සිට මන්ත්‍රීවරුන් සියල්ලම කැපකිරීම් කොට ඇති බවත්, ඒ නිසා රටේ තරුණයන්. කැප කිරීම් කිරීමට සූදානම් විය යුතු බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button