ARTICLESBREAKING NEWSEXCLUSIVESOCIAL MEDIA PICKS

කොරෝනා සෙල්ලමක් කරගත් නුවරඑළිය ගිය දේශීය සංචාරකයෝ…

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමක් පවතින නිසා විනෝද චාරිකා සදහා නොයන ලෙස සෞඛ්යය අංශ විසින් කල ඉල්ලිම නොතකා නුවරඑලියේ විශාල දේශිය සංචාරකයන් පිරිසක් පැමිණ සිටි.

නුවරඑලිය ග්රෙගරි වැව ආශ්රිතවද දේශිය සංචාරකයන් විශාල පිරිසක් රැදි සිටි අතර, නුවරඑලිය වසන්ත උදානයට සමගාමිව පැවැත්වෙන සැණකෙලියද දිනපතා පස්වරු 6 සිට පවත්වන බවයි සංවිධායක කමිටුව පවසන්නේ.

නුවරඑලිය නගර සභා සිමාවේ පිහිටි නිවාඩු නිකේතනද විශාල වශයෙන් දේශිය සංචාරකයන් නවාතැන්ගෙන සිටින බවද පැවසේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button