BREAKING NEWSEXCLUSIVE

උසස් පෙළ ප්‍රතිඵල තවත් සතියක් කල් යයි

2020 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල ඉදිරි 7 තුල දී නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහතා පැවසුවා.

පාසල් වැසී තිබීම නිසා සියළු දරුවන්ට යම් යම් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වූ බව අමාත්‍යවරයා පැහැදිළි කළ ඔහු. මෙවර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මාසයේ පැවැත්වීම සම්බන්ධයෙන්ද මේ වන විට තීරණයක් ගෙන නොමැති බවත් ඉදිරියේදී කොරෝනා වෛරස් තත්වය සලකා බලා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගෙන ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button