BREAKING NEWSEXCLUSIVE

සතොසෙන් භාණ්ඩ නිවසටම ගෙන්වාගත හැකි සේවාවක්

දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා හේතුවෙන් සතොස සහන මල්ල ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකි සේවාවක් ක්‍රියාත්මක බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

1998 ක්ෂණික අංකය ඇමතීමෙන් හෝ www.lankasathosa.lk වෙබ් අඩවියට පිවිසීමෙන් භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකි වනවා.

රට පුරා පවතින සංචරණ සීමා හේතුවෙන් සතොස වෙළෙඳසැල් ජාලය හරහා පුද්ගල අවශයතාවය මත භාණ්ඩ ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button