BREAKING NEWSEXCLUSIVEPOLITICS

මැතිවරන වලට බය නෑ, ඉදිරි මැතිවරනයෙන් ජවිපෙට විශිෂ්ඨ ජයග්‍රහනයක් ඒකාන්තයි. – අනුර

ලබන මාර්තු මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවත්, එහි ප්‍රතිපලයට අනුව රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධූරය දැරීමට හෝ ප්‍රසන්න රණතුංගට ඇමැති ධූරය දැරීමට හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බව ජවිපෙ නායක අනුර කුරමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ ඊයේ මීරිගම පැවති ජන හමුවක් අමතමින්..

ඔහු පෙන්වා දුන්නේ ඉන් අනතුරුව මහමැතිවරණයක් කැදවීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවයි. ජවිපෙ මැතිවරන වලට බිය නැති බවත් ඉදිරිමැතිවරනයේදී රටේ ජවිපෙට ඇති රැල්ල සියල්ලන්ටම බලාගත හැකිවන බවත්, අතිවිශිෂ්ඨ ප්‍රතිඵලයක් නියත බවත් ඔහු වැඩිදුරටත් සදහන් කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button