BREAKING NEWSEXCLUSIVE

යෝධ ග්‍රාහකයක් හෙට පෘථිවිය අසලට..

විශාල ග්‍රාහයකයක් හෙට (18) දිනයේ පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බව ජාත්‍යන්තර තාරකා විද්‍යාඥයින් සඳහන් කරනවා.

1994 PC 1 ලෙස නම් කර ඇති මෙම ග්‍රාහකය කිලෝමීටර 1.1ක් පමණ විශ්කම්භයකින් යුක්ත වන බවයි ඇමරිකාවේ නාසා ආයතනය නිකුත් කළ වාර්තාවල දැක්වෙන්නේ.

පෘථිවිය සහ සඳ අතර දුර මෙන් පස් ගුණයක දුරකින් ගමන් කරන මෙහි වේගය පැයට කිලෝමීටර 43,754ක පමණ බව මේ වන විට සිදු කරන ලද නිරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button