BREAKING NEWSEXCLUSIVE

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඖෂධ හා වෛද්‍ය සැපයුම් පරිත්‍යාගයක්

ලොව ප්‍රමුඛතම රාජ්‍ය නොවන සංවිධානයක් වන අමෙරිකාවේ “Americares” සංවිධානයෙන් ඩොලර් 773,000ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි.
වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම සංවිධානය මෙම පරිත්‍යාගය සිදු කර ඇත.
මෙම පරිත්‍යාගයට ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍යවන ප්‍රසව හා කිරි මව්වරුන්ට දෙන විටමින්, නිදන්ගත රෝග ඖෂධ, අභ්‍යන්තර රුධිර වාහිනී කැතීටර්, සිරින්ජ සහ අත්වැසුම් ඇතුළත් බව තානාපති කාර්යාලය පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button