BREAKING NEWSEXCLUSIVE

තහනම් කරන ලද ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදකයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණයක්

අප්‍රේල් පළමු වනදා සිට තහනම් කරන ලද ප්ලාස්ටික් සහ පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන, නිෂ්පාදනය කරනු ලබන ව්‍යාපාරිකයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

වෛද්‍ය කටයුතු සඳහා යොදා නොගන්නා කොට්න් බඩ්, සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ සහ ද්‍රව්‍ය ඇතුළු නිෂ්පාදන 6ක නිෂ්පාදනය පසුගියදා තහනම් කෙරුණි.

දැනට අලෙවිය සඳහා තබා ඇති ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන සඳහා අදාළ තහනම ක්‍රියාත්මක නොවන බව ද මධ්‍යම පරිසර අධිකාරිය පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button