BREAKING NEWSEXCLUSIVE

ගුරු උද්ඝෝෂණ දිගටම ක්‍රියාත්මක කරන්න තීරණයක්

එළඹෙන සදුදා දිනයේ දී දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබෙන බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ තම ඉල්ලීම් වලට සාධාරණ ප්‍රතිචාර නොදැක්වීම හා ගුරු අරගලය මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව මෙම විරෝධතාවය සිදුකරන බවයි.

සදුදා දිනයේ සේවයට වාර්තා කර සවස 1.30ට පසු අදාළ උද්ඝෝෂණයන්හි නිරත වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button