BREAKING NEWSEXCLUSIVE

වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ට නීතිපතිගෙන් කැඳවීමක්

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ව සහ එම දෙපාර්තමේන්තුවේ අනෙක් නිලධාරීන්ව සාකච්ඡාවකට කැඳවා තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවේ එම හමුව අද (06) පැවැත්වෙන බවය.

වන විනාශයන් සිදුවන බවට මෑත කාලයේ පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට සහ අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා එම හමුව කැඳවා ඇති බව ඇය පැවසුවාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button