BREAKING NEWSEXCLUSIVEVIRAL NEWS
ව්‍යාපාරිකයෙක් කැළණියේ ජනතාවට රුපියල් කෝටි දෙක හමාරක් බෙදා දෙයි.

නිරෝධායන ඇඳිරිනීතිය නිසා පීඩාවට පත් කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙත රුපියල් 1,000 බැගින් රුපියල් කෝටි දෙක හමාරක මුදලක් බෙදාදීමට එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා මහතා පියවර ගෙන තිබෙනවා.
ඔහු එම මුදල් බෙදාදීමේ කටයුතු කැලණිය, නාහේන ප්‍රදේශයෙන් අද (25) ආරම්භ කළේය.
එම මුදල් ලබාගැනීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි අයුරු ද දැකගත හැකි වුනා.