GOSSIP NEWSVIRAL NEWS

යොවුන් දේශපාලකයෙක් සිය ගුරුතුමාට තැබූ අපූරු උපන්දින සුබ පැතුම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ උපන්දිනය අදට දී තිබේ.

ඒ මහතාට ඔහුගේම දේශපාලන ගෝලයෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුන නියෝජනය කරන මිලින්ද රාජපක්ෂ මහතා අපුරු සුබ පැතුමක් එක් කර තිබුණා. ඒ සිය නිල twitterගිණුම හරහා.

එහිදී මිලින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුනේ සිය දේශපාලන ගමන තුල හමුවූ දේශපාලන ගුරුවරයා බැසිල් රාජපක්ෂ මහතා බවය.

එම සුබ පැතුම පහතින්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button