BREAKING NEWSEXCLUSIVE

දඹුල්ල විවිධ සේවා සමූපකාරයෙන් ජනතාවට බඩු මල්ලක්.

COVID-19 වසංගතය සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීම සහ අත්‍යවශ්‍ය සැපයුම් නඩත්තු කිරීම සඳහා දේශීය යාන්ත්‍රණ සකස් කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය සියළුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට උපදෙස් දී තිබේ.

ඊයේ පැවැත්වූ විශේෂ රැස්වීමකදී මෙය තීරණය විය.

ඒ අනුව එහි පළමු අදියර ලෙස අද දඹුල්ල විවිධ සේවා සමූපකාරයෙන් ජනතාවට ආහාර භාණඩ 22ක් සහිත රුපියල් 5000ක වටිනාකමකින් යුතු බඩු මලු ලබා දීම සිදුකෙරුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button