BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE
කොරෝනා රෝගීන් ගණන 94 දක්වා ඉහළට!

කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් දෙදෙනෙක් අද (23) සවස් කාලයේදී වාර්තා වීමත් සමග මෙරට වාර්තා වී ඇති මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 94 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා.