BREAKING NEWSEXCLUSIVE

පාසල් පෙලපොත් සියයට 92 ක් බෙදා අවසන්

2022 වර්ෂය සඳහා පාසල් දරුවන් වෙත ලබාදීමට නියමිත පෙළපොත් වලින් සියයට 92 ක් බෙදා හැර අවසන් බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසනවා.අධ්‍යාපන ප්‍රකාශක කොමසාරිස් ජනරාල් පී.එන්.අයිලප්පෙරුම සඳහන් කළේ පෙලපොත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 2338 යි දශම 5 ක් වැය කර ඇති බවයි.පෙළපොත් දරුවන්ට බෙදා හැරීම සඳහා ද රජය වියදම් කරන අතර මුද්‍රණය කිරීමට නියමිත පෙළපොත් ලබන පාසල් වාරය ආරම්භයට පෙර මුද්‍රණය කර දරුවන් වෙත ලබාදෙන බව ද සඳහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button