BREAKING NEWSEXCLUSIVEPOLITICS
87-89 අපි මැරුවෙ සිංහලයො විතරයි ඒ බුද්ධාගම ගෝත්‍රික නිසා – ජවිපෙ බිමල්

1987-89 දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය ලෙස ඒක දෙමළ මනුස්සයෙකුටවත් මුස්ලිම් මනුස්සයෙකුටවත් කරදර කරදර නොකල බව ජනතා විමුක්ති පෙරමුනේ බිමල් රත්නායක මහතා පසුගියදා පැවැති එම පක්ෂයේ සම්මන්ත්රණයක්දී මේ බව පවසා ඇත. තම දේශපේමි ව්‍යාපාරය අරගලය කලේ දෙමළ මුස්ලිම් ජනතාවට විරුද්ධව නොව සිංහල ජනතාවට බව ඒ අනුව ඔහු පවසයි. බුද්ධාගමේ එන ඇදහිලි ක්‍රම ගෝත්‍රික බැවින් එසේ කළ බවද වැඩිදුරටත් ඔහු පවසා ඇත.
එම වීඩියෝව – https://youtu.be/Xj-k2A2Q5N4