BREAKING NEWSEXCLUSIVEPOLITICS
කොරෝනා පැතිරෙන රටවල් 8කට ලංකාව තහනම්! – මුළු රටම නිරෝධානය කිරීමේ රජයේ වැඩපිළිවෙල ඇරඹේ

ලෝක වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශ කර ඇති කොරෝනා වෛරසය හේතුවෙන් තවත් රටවල් 08ක් සඳහා ශ්‍රී ලංකා විසින් සංචාරක තහනමක් පනවා ඇත.
ඒ තහනම පනවා ඇත්තේ දැනට තහනම් පනවා ඇති දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය යන රටවලට අමතරව.
ඒ අනුව මෙම තහනම හෙට මධ්‍යම රාත්‍රී ක්‍රියාත්මක වෙයි.
ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤ, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව හා මෙසේ සංචාරක අනුව ක්‍රියාත්මක වෙයි.
මෙම තහනම අනුව එළැඹෙන 15 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසුව එම රටවලින් මෙරටට කිසිදු පුද්ගලයෙකුට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙයි.