BREAKING NEWSEXCLUSIVEPOLITICS
කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 72ක් දක්වා ඉහළට!

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 72ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර Lankamag වෙත තහවුරු කළා.