BREAKING NEWSCOVID19 - UPDATES
කොරෝනා වෛරසය අසාධනය වීමෙන් මෙරට සිදුවූ පස්වන මරණයත් වාර්තා වෙයි

Covid19 වෛරසය අසාධනය වීමෙන් මෙරට සිදුවූ පස්වන මරණය ද මේ වන විට වාර්තා වනවා.
වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලැබූ අවුරුදු 44ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ජෙනරාල් අනිල් ජයසිංහ කියා සිටියේ ඉතාලියේ සිට ඔහු මෙරටට පැමිණි පුද්ගලයෙක් වන බවත් නිව්මෝනියාව උත්සන්න වීමෙන් ඔහු මිය ගොස් ඇති බවයි.