BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 60ක් රනිල් සමඟ සිට ගැනීමට සූදානමින්..

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ පාර්ලිමේන්තුව සැසිවාරයේ දී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරනවා.

අද මැතිවරණ කොමිසමට අදාළ ලිපි භාරදීමට පැමිණි අවස්ථාවේ ඒ මහතා මෙසේ සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 60 දෙනෙක් පමණ ඉදිරි දින කිහිපයේදී වික්‍රමසිංහ මහතා සමඟ එක්වන බවද ඔහු පවසා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button