BREAKING NEWSEXCLUSIVE

සිංහල අලුත් අවුරුද්දට 5000ක දීමනාවක්

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000ක් බැගින් මාස 02ක කාලයක් ලබාදීමට ඊයේ (28) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව සඳහන් කළා.

මෙම දීමනාව පවුල් ලක්ෂ තිස් එකකට පමණ ගෙවීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button