BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

චන්ද්‍රිකාගේ මස්සිනා ගජමුතු විකුනන්න යද්දී මාට්ටු..!

ගජමුතු විකිණීමේ සිද්ධියකට අදාළ ව හිටපු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක ඇතුළු සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සුදුකරන ලද වැටලීමකදී අම්පාර ප්‍රදේශයේ සිටියදීයි. ලද බුද්ධි අංශ තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට සැකකරුවන් අම්පාර පොලීසිය වෙත භාර කෙරුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button