BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ශ්‍රී ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තාවේ!

කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදනය වී ශ්‍රී ලංකාවේ සිදුවූ සිව්වැනි මරණයත්, මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.

මියගොස් ඇත්තේ  58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button