BREAKING NEWSEXCLUSIVEPOLITICS

වාහන තදබදය අවම කිරීමට නව ගුවන් පාලම් 4ක්

වාහන තදබදයට විසඳුමක් ලෙස නව ගුවන් පාලම් 4ක් ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනූව පස්යාල මංසන්ධිය,මීගමුව මාරිස්ටෙලා මංසන්ධිය, මුත්තොට්ටුගල දුම්රිය හරස් මාර්ගය හා හිරිපිටිය හන්දිය සහ තලවතුගොඩ මංසන්ධිය ට එම නව පාලම් ඉදිරි කිරීමට යෝජනා වී තිබෙනවා.

මෙම නව පාලම් ශ්‍රී ලංකා රජය හංගේරියානු රජය අතර ඇති කරගත් මුල්‍ය සහයෝගිතාව මත ඉදිකිරීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button