BREAKING NEWSCOVID19 - UPDATES
කොරෝනා සුව වූ දෙවන ශ්‍රී ලාංකිකයාත් ගෙදර යයි!

කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගත කොට සිටි දෙවන ශ්‍රී ලාංකිකයා මිට සුළු මොහොතකට පෙර IDH රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ එම රෝගීයා සම්පුර්ණයෙන්ම සුවය ලැබූ බව වෛද්‍ය පරීක්ෂණයන්ගෙන් තහවුරු වීමෙන් අනතුරුවයි.
මින්පෙර කොරෝනා ආසාධනය වූ ප්‍රථම රෝගීයා වූ සංචාරක මගපෙන්වන්නෙක්ද සුව වී මුදා හැරුනා.