BREAKING NEWSCOVID19 - UPDATES

කොරෝනා සුව වූ දෙවන ශ්‍රී ලාංකිකයාත් ගෙදර යයි!

කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගත කොට සිටි දෙවන ශ්‍රී ලාංකිකයා මිට සුළු මොහොතකට පෙර IDH රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ එම රෝගීයා සම්පුර්ණයෙන්ම සුවය ලැබූ බව වෛද්‍ය පරීක්ෂණයන්ගෙන් තහවුරු වීමෙන් අනතුරුවයි.

මින්පෙර කොරෝනා ආසාධනය වූ ප්‍රථම රෝගීයා වූ සංචාරක මගපෙන්වන්නෙක්ද සුව වී මුදා හැරුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button