BREAKING NEWSEXCLUSIVE

29 පාසල් අරින කතාව බොරු – අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්

අදියර හතරක් යටතේ රජයේ පාසල් ලබන 29 වැනිදා සිට විවෘත කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ප්‍රවෘත්ති අසත්‍යක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කර සිටිනවා.

රජයේ පාසල් විවෘත කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති අතර, මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයන් සම්බන්ධයෙන් අමාත්‍යංශයේ දැඩි විපරමෙන් පසුවන බවයි ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

ඒ අතරම මෙවැනි අසත්‍ය පුවත් පළ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බව පොලිස් මූලස්ථානය ද සඳහන් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button