BREAKING NEWSEXCLUSIVEPOLITICS
ලාංකිකයන් 27ක් යුක්රේනයේ රැඳී සිටීමට කැමැත්ත පළ කරයි!

යුක්රේනයේ වාසය කරන ලාංකිකයන් 27 දෙනෙකු තවදුරටත් එරට රැදී සිටිමට කැමැත්ත පළ කර ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.
බෙලාරූස් හී අධ්‍යාපනය ලබන ලාංකික සිසුන්ට ගාස්තු අයකිරීමකින් තොරව මාසයක නිවාඩු කාළයක් ලබාදීමට එහි පාළනාධිකාරිය කැමැත්ත පළ කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
අමාත්‍ය ජී එල් පීරිස් මෙම අදහස් පළ කලේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.