BREAKING NEWSEXCLUSIVEPOLITICS
ශ්රී ලංකාවේ අලෙවි වන සියලුම ගුවන් ටිකට්පත්වල මිල 27% කින් ඉහළට..!

ශ්රී ලංකාව තුළ අලෙවි වන සියලුම ගුවන් ටිකට්පත්වල මිල අද සිට 27% කින් ඉහළ දැමීමට ශ්රී ලාංකීය ගුවන් සමාගම් කටයුතු කර තිබෙනවා.
රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ ඩොලරයේ අගය පා කිරීමට රජය විසින් ගත් තීරණය අනුව, සියළු වියදම් ඉහල යාම හේතුවෙන් මෙම තීරණ වලට එළඹීමට ඔවුන් කටයුතු කර ඇති බව සදහන්..