BREAKING NEWSEXCLUSIVE
ශ්‍රී ලංකාවේ 22වැනි කොරෝනා වෛරසය ආසාධිතයා ගාල්ල කරාපිටිය රොහලෙන් හමුවේ.

ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය(COVID-19) ආසාධිත තවත් පුද්ගලයෙක් අද සවස හදුනා ගැනුනා.ඒ 73 හැවිරිදි ගාල්ල කරාපිටිය රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි පුද්ගලයෙක්, ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය ආසාධිතයින් ගනන 22 දක්වා ඉහල ගියා. කොරෝනා වෛරසය යැයි සැකපිට වෛද්‍ය අධීක්ෂණය මත 212 දෙනෙකු රෝහල් ගත කර සිටින බව කොරෝනා වෛරසය පිළිබද නිකුත් වුන දෛනික තත්ව වාර්තාවේ සදහන්.