BREAKING NEWSEXCLUSIVESPORTS
2021 ලෝක යොවුන් චෙස් ශූරිය ලංකාවේ ඔශිනි

2021 ඔන්ලයින් FIDE ලෝක යොවුන් චෙස් ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළ ඔෂිනි දේවින්යා ගුණවර්ධන මෙවර 10න් පහළ බාලිකා චෙස් ශූරතාව දිනාගෙන තිබෙනවා.
රටවල් 100 කට වැඩි ගණනක ක්‍රීඩිකාවන් පරාජය කළ ඇය අවසන් මහා තරඟයේදී එක්සත් ජනපදයේ මේගන් ඇල්තියා පැරගුවා ක්‍රීඩිකාව පරාජය කරමින් 2021 වයස අවුරුදු 10 න් පහළ බාලිකා මාර්ගගත (Online) ලෝක යොවුන් චෙස් ශූරිය බවට පත්වූවා.
ඔශිනි රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියක් වන අතර ඇයගේ පුහුණුකරු වන්නනේ අකිල කාවින්ද ය.
ඇයට ලංකා මැග් අපගේ සුබපැතුම්!