BREAKING NEWS
2019 උසස් පෙළ විභාග ප්රථිපල නිකුත් කෙරේ – මෙතනින් ප්රතිඵල බලන්න

මෙවර උසස් පෙළ විභාගයේ ප්රතිඵල මේ මොහොතේ නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්රකාශ කළා.
පසුගිය අගෝස්තු මස 08 වැනිදා ආරම්භ වූ විභාගය සඳහා අපේක්ෂකයින් තුන්ලක්ෂ 37,704ක් පෙනී සිටියා.
ඒ, නව විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් එක්ලක්ෂ 98,229ක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක්ලක්ෂ 39,475 දෙනෙකු ලෙසයි.
මේ අනුව පහත Link එක හරහා අපේක්ෂකයින්ට ඔවුන්ගේ විභාග ප්රථිපල ලබා ගත හැකිය.
https://doenets.lk/examresults