BREAKING NEWSEXCLUSIVE
2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසන් සතියේ

2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට පරිගණක ගත කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියාසිටියේ පරිගණකගත කළ ප්‍රතිපල, කමිටු තුනක් හරහා මේ වනවිට නැවත පරීක්ෂා කරන බවයි.
ඒ අනුව දැනට සැලසුම් කර ඇත්තේ අප්‍රේල් මස 30 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමටයි.