BREAKING NEWSEXCLUSIVE

2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසන් සතියේ

2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට පරිගණක ගත කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියාසිටියේ පරිගණකගත කළ ප්‍රතිප​ල, කමිටු තුනක් හරහා මේ වනවිට නැවත පරීක්ෂා කරන බවයි.

ඒ අනුව දැනට සැලසුම් කර ඇත්තේ අප්‍රේල් මස 30 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමටයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button