BREAKING NEWS

මෙරටින් හඳුනාගත් කොරෝනා රෝගීන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ආසාධනය වී ඇතැයි හඳුනාගෙන ඇති මෙරට රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව සෞඛ්‍ය අංශ පවසනවා. ඔවුන් දෙදෙනා නිව්මෝනියා තත්ත්වයෙන් පෙළෙන බව සෞඛ්‍ය අංශ කියා සිටියි.

කොවිඩ් 19 ආසාධනය වූ මෙරට රෝගීන් සංඛ්‍යාව ඊයේ (20) රාති‍්‍රය වනවිට 72 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ රාති‍්‍රයේදී වෛරසය ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයින් 218 දෙනෙකු රෝහල්ගත කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button