BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

තවත් කොවිඩ් ආසාදිතයන් 1895ක්…

කොරෝනා ආසාදිතයන් 1851ක් අද දිනයේ හදුනාගෙන ඇත.

විදේශයන්ගෙන් පැමිණි 44 දෙනෙකුද ආසාදිත යයි හදුනාගෙන ඇත.

ඔවුන්ද සමඟ අද දිනය තුළ හඳුනාගත් ආසාදිත ප්‍රමාණය 1895කි.

ඒ අනුව  මෙරටින් හදුනාගත් සමස්ථ ආසාදිතයන් ගණන 119,694ක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button