BREAKING NEWSEXCLUSIVEVIRAL NEWS
පොලිස් නිළදාරිනුත් අවුරුදු 15 දැරිය අපයෝජනය කරලා, පරීක්ෂන නව මානයකට..

අද වනවිට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති අවුරුද 15ක දැරිය අපයෝජනය කිරීමේ සිද්ධියට පොලිස් නිලධාරීන් කිහිප දෙනකුද සම්බන්ධ වී ඇති බවට මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට වහාම විමර්ශන කටයුතු ආරම්භ කොට ඇති බව වාර්තා වනවා.
මේ වනවිට දැරිය අපයෝජනයට අදාළව චීවරධාරියකු, දේශපාලනඥයකු, විශේෂඥ වෛද්‍යවරයකු ඇතුලු පුද්ගලයන් රැසක් (35කට වැඩි) අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන ඇති බව සදහන්.