BREAKING NEWSEXCLUSIVEOTHERSPORTSVIRAL NEWS
15 වසරකට පසුව “යකඩ මිනිසා” යලි බොක්සිං වළල්ලට

හිටපු ලෝක හෙවිවෙට් ශුර මයික් ටයිසන් ලබන සැප්තැම්බර් 12 වනදා පැවැත්වෙන ප්රදර්ශන තරගයකදි සිව්වන කාණ්ඩයේ ලොක ශූර රෝයි ජෝන්ස්ට මුහුණ දෙමින් බොක්සිං වළල්ල වෙත නැවත පැමිණිමට අපේක්ෂා කරන බව රෝයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා.