BREAKING NEWSCOVID19 - UPDATES

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 142ක් දක්වා ඉහළට!

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් 10 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් හමුවූ කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 142ක් දක්වා ඉහළයන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button