BREAKING NEWSCOVID19 - UPDATES
මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 142ක් දක්වා ඉහළට!

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් 10 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරටින් හමුවූ කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 142ක් දක්වා ඉහළයන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.